ටීවි දෙරණ වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙසින් සම්මාන ලබයි
March 29, 2025 10:13 pm
වසරේ සම්මානනීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ලෙස ටීවී දෙරණ මීට සුළු මොහොතකට පෙර සම්මානයට පාත්‍ර විය.
ඒ රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානෝත්සවයේදීයි.
රයිගම් ටෙලීස් 2024 සම්මාන ප්‍රධානෝත්සවය මේ වන විට කොළඹ ශ්‍රැංග්‍රිලා හෝටලයේදී පැවැත්වෙන අතර එහිදී මෙම සම්මානය හිමි විය.